24 December 2025

logo

බ්ලූමැන්ඩල් බහාලුම් අංගනයේ සේවා ඇරඹෙයි



වරාය අධිකාරිය විසින් ස්ථාපිත කළ බ්ලූමැන්ඩල් බහාලුම් අංගනය බහාලුම් රථ ගාල් කර තැබීම සඳහා විවෘත කර තිබෙනවා.
 
ඒ කොළඹ වරායේ බහාලුම් සේවා කටයුතු සහ රේගු නිෂ්කාශන කටයුතු තදබදය අවම කිරීමට ගත් කෙටි කාලීන විසදුමක් ලෙසයි.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබෙනවා. 

(colombotimes.lk)