colombotimes.lk
සිංහල | English

27 April 2024

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් පෘථිවි භ්‍රමණයට බලපෑම්



ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ධ්‍රැවීය අයිස් දියවීම පෘථිවි භ්‍රමණයට බලපාන ඇති නව අධ්‍යනයකින් සොයා ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්පරය බැගින් අඩුවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ එය තත්පරයක සුළු කාලයක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වන බවයි.
 
(colombotimes.lk)