colombotimes.lk
සිංහල | English

08 September 2024


ක්‍රිකට් ගැන සුබ ලකුණක්



ICCය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වත්තල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)