07 July 2025

logo

ගූගල් සිතියමට අලුත් මෙවලමක්



ගූගල් සිතියමට Routora නමින් නව මෙවලමක් හදුන්වා දී තිබෙනවා. 

මෙම මෙවලම මඟින් පුද්ගලයෙකුගේ ගමනාන්තය එකවර සැලසුම් කර ගත හැකි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
එමෙන්ම ගූගල් සිතියම සමඟ මෙය ඉතා පහසුවෙන් ක්‍රියා කරන බව සඳහන්.
(colombotimes.lk) 
 
Download and sign in to Routora.