එළඹෙන 2025 වසරට අදාළ දින දර්ශනය මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එම වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අතරින් වැඩිම නිවාඩු සංඛ්‍යාවක් අප්‍රේල් මාසයට යෙදී තිබෙනවා.
එමෙන්ම මෙම රජයේ නිවාඩු 26 තැපැල්, රේගු හා කාලගුණවිද්‍යා යන දෙපාර්තමේන්තුවලටද වලංගු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)