Gmail ගිණුම් සඳහා සත්‍යාපන සලකුණ (Blue Checkmark) ලබාදීමට ගූගල් ආයතනය කටයුතු කර තිබුණා.
නමුත් එසේ සත්‍යාපන සලකුණ ලබාදුන් ගිණුම් හැකර්වරුන්ගේ පාලනයට හසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව හැකර්වරුන් විසින් මුදල් වංචා කිරීම් සහ මුරපද සොරකම් කිරීමට මෙම ගිණුම් භාවිතා කර තිබෙනවා.
එසේම ගූගල් ආයතනය මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)