සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින්.
එහිදී ඔහු කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගත් මතය වන්නේ එක් සිගරට්ටුවක් විකිණීමේ දී එයට 75%ක බද්දක් අයවිය යුතු බවයි.
ඉතා කඩිනමින් සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තීරණයක් ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)