29 January 2026

logo

වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ධූරය ASP ඕලුගලට



වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල පත් කර තිබෙනවා.

පොලීසිය මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.  

(colombotimes.lk)