29 January 2026

logo

සමන් ඒකනායක මැගසින් බන්ධනාගාරයට



හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැගසින් බන්ධනාගාරයට යොමු කර තිබෙනවා.
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහු මේ වන විට සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බවයි.

රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් අවභාවිත කර පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවන සැකකාර සමන් ඒකනායක ලබන 11වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (28) නියෝග කළා. 

(colombotimes.lk)