06 February 2025


ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක්



මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)