13 July 2025

logo

ලිට්‍රෝ ගෑස් අඩු වන මිල ගණන් මෙන්න



කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් පමණ අඩු වන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන් දහසෙන් පහළට ගෙන එන බව සඳහන්.

ලිට්‍රෝ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ, හෙට (4) සිට මෙම මිල ගණන් පහළ යාම සිදුවන බවයි.
(colombotimes.lk)