ගෑස් මිල සංශෝධනය සිදු කෙරෙන දිනය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව ලබන අඟහරුවාදා (4) සිට ගෑස් මිල සංශෝධනය වීමට නියමිත බව සඳහන්.
එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය මාසයේ සිදුවූ සංශෝධනයේදී මෙන්ම මෙවර ද ගෑස් මිල අඩුවීමක් සිදුවන බවයි.
(colombotimes.lk)