16 July 2025

logo

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාර දියත් කරයි



ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

සිය අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් එම රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත් වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා.

හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන්.

මැද පෙරදිග යුද ගැටුම් අවදානම හේතුවෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජෝර්දානය, කැනඩාව ඇතුළු රටවල් ලෙබනනයේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන ලෙසට නිවේදනය කර තිබෙනවා.

(colombotimes.lk)