colombotimes.lk
සිංහල | English

27 April 2024

WATCH VIDEO | Home Alone සුපිරි නළුවා Walk of Fame තරුව එළිදක්වයි



Home Alone කතා මාලාවේ අට හැවිරිදි Kevin McCallister ගේ චරිතයට පණ පෙවූ Macaulay Culkin විසින් හොලිවුඩ් Boulevard හිදී ඔහුගේ Walk of Fame තරුව එළිදක්වා තිබෙනවා.

එම උත්සවයට ඔහුගේ මව ලෙස රඟපෑ නිළි Catherine O'Hara හට ආරාධනා කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම උත්සවයට Macaulay Culkin ගේ පෙම්වතිය සහ පුතුන් දෙදෙනා ද එක්ව තිබෙනවා.
(colombotimes.lk)