ඊයේ (02) ආරම්භ කළ හොරණ - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිවයි.
(colombotimes.lk)
