03 February 2026

logo

ජනප්‍රිය රංගන ශිල්පියෙක් අත්අඩංගුවට



ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුද්ගලයෙක්ට පහරදීමේ චෝදනාව මත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)