03 February 2026

logo

ලෝක කුසලානයේදී මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීමක්



2026 T20 ලෝක කුසලානයේ පළමු තරග 4 සදහා වේග පන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව අනිද්දා (05) ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2026 T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් එළඹෙන 07වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

(COLOMBOTIMES.LK)