03 February 2026

logo

ශිරන්ති රාජපක්ෂ FCIDයට



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (03) මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබෙනවා.

ඒ සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

(colombotimes.lk)