06 January 2026

logo

නිවාස පිරිසිදු කිරීම සඳහා ලබාදෙන මුදල ඉහළට



ආපදා හේතුවෙන් අවතැන්වී සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකර ගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් දසදහසක මුදල, ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ එම මුදල රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි. 

(colombotimes.lk)