06 January 2026

logo

එක්සත් රාජධානියෙනුත් මෙරටට මානුෂීය ආධාර



දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක්සත් රාජධානිය ඇමරිකානු ඩොලර් 890,000ක හදිසි මානුෂීය ආධාර ලබාදෙන බවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

එමෙන්ම රතු කුරුස සංවිධානය, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සහ දේශීය හවුල්කරුවන් සමඟ එක්ව හදිසි ආධාර සහ ජීවිතාරක්ෂක සහාය ලබාදෙන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)