colombotimes.lk
සිංහල | English

08 September 2024


ශ්‍රී ලංකා ක්‍රිකට් හි ICC සාමාජිකත්වය අත්හිටුවයි



ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ICC ය කටයුතු කර තිබෙනවා.

ඒ, ICC සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරන බව පවසමින්.

ඒ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතික විය යුතු බවයි.

එමෙන්ම එය පාලනය, නියාමනය ස්වාධීන ව කළමනාකරණය කළ යුතු බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)