සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම අතර පළමු T20 තරගය තව පස්වරු 8.40ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගල්න්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කර තිබෙනවා.
(colombotimes.lk)
