ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකම පිළිබඳ 5වන සමාලෝචනය සම්බන්ධයෙන් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ඕඕළූආ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 5වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ඇමරිකානු ඩොලර් 347ක පමණ මූල්‍යකරණයක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතයි.
(COLOMBOTIMES.LK)