Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ 06 සහ 07වන වාරිකවලට අදාළ ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලැබී තිබෙනවා. මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ එම මුදල මෙරට විදේශ සංචිතවලට බැර කර ඇති බවයි.(colombotimes.lk)