07 July 2025

logo

IPL 2024 | කාසියේ වාසිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට



2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මේ වන විට අවසන් මහා තරගයට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගෙන සිටිනවා.

(colombotimes.lk)