02 July 2025

logo

ඉන්දීය ලොකු ළූණු නැවතත් ශ්‍රී ලංකාවට



ලොකු ළූණු අපනයනයට පනවා තිබූ තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ඒ අනුව ලොකු ළූණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමඟින් අවසර ලබා දී ඇති බවයි.
(colombotimes.lk)