Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජපානයේ කෝබේ නගරයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි දුර පැනීමේ T44 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික ගමගේ අද (22) සහභාගී වීමට නියමිතයි.මෙම තරගය එරට වේලාවෙන් පස්වරු 6.20ට ආරම්භ වනවා.(colombotimes.lk)