13 July 2025

logo

Instagram සමාජ මාධ්‍ය අලුත් වෙයි



තරුණ ප්‍රජාව සමාජ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙටා සමාගම විසින් instagram සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

එය මගින් instagram යෙදුම් සඳහා ඇතුළත් කරන සෑම නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූපයක්ම ස්වයංක්‍රීයව බොඳවීමක් සිදු කරනු ලබයි.
(colombotimes.lk)