21 June 2026

logo

ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අදයි



ලෝක පියවරුන්ගේ දිනය අද (21) යෙදී තිබෙනවා.

සෑම වසරකම ජුනි මස තුන්වන ඉරිදා දිනය ලෝක පියවරුන්ගේ දිනය ලෙස ලොව පුරා බොහෝ රටවල්වල සමරනු ලබනවා.

එමෙන්ම ලෝක පියවරුන්ගේ දිනය සැමරීම 1910 වසරේදී අමෙරිකාවෙන් ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)