හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අය කිරීමට ඉරානය විසින් තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එටර පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩ් ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා අද (22) මේ බව දැනුම්දුන් බවයි.
ඒ අනුව ඉරාන ඉස්ලාමීය ජනරජය සතු අධිකාරිය සහ අයිතියක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පාලන තන්ත්‍රයක් ඇති කළ යුතු බවත් යුද්ධයට පිරිවැයක් දැරිය යුතු බැවින් මෙම තීරණය ගැනීමට සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
