23 January 2026

logo

ජොන්ස්ටන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්



අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 05දෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා. 

ඒ එළඹෙන 30වනදා දක්වායි.

මෙම නඩුව අද (23) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)