ජෝර්දානය එරට ගුවන් කලාපය යළි විවෘත කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජෝර්දාන සිවිල් ගුවන් සේවා නියාමන කොමිසම සඳහන් කළේ අදාළ පාර්ශවයන් සමඟ එක්ව සිදු කළ ගැඹුරු අවදානම් තක්සේරුවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
කලාපීය ගැටුම් උත්සන්න වීමත් සමඟ ආරක්‍ෂක පියවරක් ලෙස ජෝර්දානය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.
(colombotimes.lk)
