09 July 2025

logo

දුම්රිය පීලි පනිනවද? පන්නනවද? හේතුව කරළියට



ඇතැම් පිරිස් දුම්රිය මාර්ගවල උපාංග ගැලවීම හේතුවෙන් දුම්රිය ධාවනය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේ සඳහා පෙළැඹී ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ මහතා සඳහන් කළා. 
 
පසුගිය දිනවල සිදුවූ දුම්රිය පීලි පැනීම් කිහිපයකටම හේතුව දුම්රිය මාර්ගයේ උපාංග ගැලවීම බවට මේ වනවිට අනාවරණය වී ඇති බව ඒ මහතා කියා සිටියා.
(colombotimes.lk)