15 September 2025

logo

කුඩු ඉවරයක් කිරීමට



තවත් මාස 6ක් පමණ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් උපක්‍රමශීලීව ඔවුන්ගේ කටයුතු සිදු කිරීම හේතුවෙන්.
(colombotimes.lk)