30 April 2026

logo

WATCH VIDEO | K-Drama බැලූ තරුණයින්ට සිර දඬුවම්



නව යොවුන් වියේ පිරිමි ළමුන් දෙදෙනෙකුට උතුරු කොරියාව විසින් වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

K-Drama නැරඹීම හේතුවෙන් පිරිමි ළමුන් දෙදෙනාට සිර දඬුවම් ලබා දී ඇති බව සඳහන්.

මෙසේ දඬුවම් නියම කර ඇත්තේ 2022 වසරේ දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)