06 January 2026

logo

කඩුවෙල - බත්තරමුල්ල මාර්ගය යළි විවෘත වෙයි



පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි ගමනගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යට වී තිබූ අතුරුගිරිය පිවිසුම ද ඊයේ (02) විවෘත කළ බවයි.  

(colombotimes.lk)