02 July 2025

logo

මහනුවර වසා දැමුණු පාසල් යළි විවෘත වෙයි



මහනුවර ශ්‍රී දළඳා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් අද (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා.

එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහජනතාවට පහසුකම් සහ ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට යොදාගත් පාසල් 37ක් හෙට (29) නැවත ආරම්භ කරන බවයි.

පසුගියදා ආරම්භ වූ දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගරය අවට පාසල්වලට නිවාඩු ලබාදීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබුණා.

එලෙස නිවාඩු ලබාදුන් පාසල් පහතින්,




(colombotimes.lk)