30 April 2026

logo

පාර්ලිමේන්තු සැසියට සහභාගී වීම කෙහෙළිය ප්‍රතික්ෂේප කරයි



අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබා දුන්නද ඔහු විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

 
( colombotimes.lk )