LPL 2023 | වනිඳු පිත්තෙන් වැඩ පෙන්නයි



2023 LPL තරගාවලියේ Galle Titans සහ B - LOVE Kandy කණ්ඩායම අතර තරගය පල්ලෙකැලේ ක්‍රීඩාන්ගනයේදී මේ වන විට පැවැත් වෙනවා. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් B - LOVE Kandy කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කළා. 
 
Wanindu Hasaranga ලකුණු 64, Fakhar Zaman ලකුණු 45ක් ලබා ගත්තා. 
 
ඒ අනුව Galle Titans කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 204ක ඉලක්කයක් හිමි වනවා
(colombotimes.lk)