Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මෙරට ශ්‍රම බලකාය පහළ යමින් තිබෙන බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.2022 වර්ෂයේ මිලියන 8.54ක් වූ ආර්ථික වශයෙන් ශක්තිමත් ජනගහනය 2023 වසරේදී මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන්.(colombotimes.lk)