ශ්‍රී ලංකා පිතිකරු ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
33 හැවිරිදි ඔහු 2010 වසරේදී ජාත්‍යන්තර තරග සඳහා පිවිස ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු ටෙස්ට් තරග 44කට, එක්දින තරග 127කට සහ 20-20 තරග 26කට ක්‍රීඩා කර තිබෙනවා.
එමෙන්ම තිරිමාන්න 2014 වසරේ 20-20 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වීම විශේෂත්වයක්.
(colombotimes.lk)