12 June 2026

logo

දිස්ත්‍රික්ක 04කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි



දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද (12) පෙ.ව. 4.00 සිට හෙට (13) පෙ.ව. 4.00 වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි. 

කලුතර දිස්ත්‍රික්කය

පාලින්දනුවර

මහනුවර දිස්ත්‍රික්කය

දොළුව

නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල
අයගම
රත්නපුර
ගොඩකවෙල
⁠කලවාන
නිවිතිගල

(colombotimes.lk)