ලංකා සතොස ආයතනය විසින් කිරිපිටි සහ සීනි මිල පහත දමා තිබෙනවා.
අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 06කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 243කි.
එමෙන්ම, ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහත දමා තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 1080ක් වනවා.
(colombotimes.lk)