04 February 2026

logo

නවතම T20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට



නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ පැතුම් නිස්සංක 06වන ස්ථානයේ සිට 05වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි.

එමෙන්ම මෙම ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස්ද 18වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

(COLOMBOTIMES.LK)