04 February 2026

logo

නිදහස් දිනයට සමගාමීව පාසල් දරුවන් 80කට පාසල් පොත් සහ උපකරණ



නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සංවිධානය කරන නිදහස් දින සැමරුම අද (04) නාවලපිටිය බව්වාගම පෞද්ගලික උත්සව ශාලාවකදී පවත්වා තිබෙනවා.
 
මෙම සැමරුමේදී පාසල් දරුවන් 80දෙනෙක් සඳහා පාසල් පොත් සහ උපකරණ බෙදාදීමක් ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින්, 



(colombotimes.lk)