04 February 2026

logo

මහීෂ් ඉහළට - වනිඳු පහළට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහුට මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වල හිමි වී තිබෙන්නේ 20වන ස්ථානයයි.

කෙසේ වෙතත් මෙහි 03වන ස්ථානය හිමි කරගෙන සිටි වනිඳු හසරංග 06වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

(COLOMBOTIMES.LK)