28 January 2026

logo

තායිවාන සංගීත කණ්ඩායමක් Lip Syncing චෝදනාව බිඳ දමයි



ජනප්‍රිය තායිවාන රොක් සංගීත කණ්ඩායමක් වන 'Mayday' චීනයේ පැවැත් වූ ප්‍රසංගයක් අතරතුර Lip Syncing සිදුකළ බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි.

චීනයේ වාණිජ රෙගුලාසි අනුව ප්‍රසංග පැවැත්වීමේ දී ගායකයින්ට Lip Syncing කිරීම තහනම් වනවා.

මේ හරහා ප්‍රේක්ෂකයන් රැවටීමට ලක්වන බවයි චීනය පැවසුවේ.
(colombotimes.lk)