12 July 2025

logo

ලොහාන් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කර තිබෙනවා.

නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අද (31) මහනුවරදී අත්අඩංගුවට ගනු ලැබුවා.  

පොලීසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.

(colombotimes.lk)