13 July 2025

logo

ලෝන්ග් අයිලන්ඩ්හී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි



නිව්යෝර්ක් ලෝන්ග් අයිලන්ඩ්හී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ ඇති වී තිබෙන ලැව්ගිනි කිහිපයක් හේතුවෙන් බවයි.

එම ප්‍රදේශය අවට නගර කිහිපයක ප්‍රදේශවාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදු වූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)