09 July 2025

logo

තට්ටු නිවාසවල ප්‍රමිතිය සොයයි



වසර 40 ඉක්ම වූ සියලුම තට්ටු නිවාසවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ උපදෙස් පරිදියි.

එම වාර්තාවේ නිර්දේශ අනුව නිවාස සංකීර්ණ අලුත්වැඩියා කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.

මේ වන විට අනාරක්ෂිත නිවාස සංකීර්ණ 8ක් පිළිබඳව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇති බව සඳහන්.
(colombotimes.lk)